Skip to content

Lyrics

සිංහල
මාරියාවේ - මාරියාවේ මාරියාවේ ඔහේ නවතින්නේ - සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට පැල අඳුරේමයි - සතුට සාම සොම්නස නොරැදේ මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ නුඹ ආ දා සිට නිවුණු ලිපේ ගිනි - හද තුළ මෙළවී ඇවිලෙන්නේ මේ දුක් සෙන්නට ඇයි නුඹ එන්නේ - වළාලයට ඉඩ දී පලයන්නේ

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs