Skip to content

Lyrics

සිංහල
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී සිනාසිසී දෝතින් යහන තැනූ ලියේ මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ මදෙස බල බලා නාඩන් කුමාරියේ මගෙ හද මඬල.... පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇඳුණු ලියේ මල් සුවඳකට බැඳි වරලස ඉනුව ලියේ පවලම් පොටෙන් ගිලිහුනු තාරකාවියේ කරපු පවට නාඩන් දේවතාවියේ මගෙ හද මඬල....

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs