Skip to content

Lyrics

සිංහල
(මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ත්‍රි දේවි නොවුනි.. දුෂ්කර වු ඒ පළාතේ මට යන්න දෙන්න දේවි)... (මේ කදුළු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ).. ගොස් ඉන්ට කුලී නිවසේ ‍ විස ඝෝර සර්ප බවනේ.. (නුඹ චන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ).. හාමතේ නොදා දරුවෝ නවතින්න බිසව් නගරේ (නුඹ නොදී එතෙර රටටා දරු නොදී වාල් කමටා)... දිවි පු‍දා තොප රකින්නම් නොපුරා එ මෙත් පෙරුම් දම්... මේ කදුළු ඇයිද... (නුඹ චන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ).. හිම වතට ඇවිත් වී මෙන් සිත සඳුන් තවරපන්නේ මගෙ බිසවුනේ...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs