Skip to content

Lyrics

සිංහල
ලෙලි තලන නුඹේ අතට රන් මුදුව ගොරහැඬි ද දෝණි සෙනසුරුට පෙම් බඳින දෝණි... නෙලූ රන් කෙඳි අතුලා යහනේ ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ මනමාලකම් කරන නිවට දුප්පත් කුමරු බින්න බැහැලා ගෙපැලේ... ලෙලි තලන... ලෙලි දමන පල් වතුර පොකුණේ රන් පියුම නැතිද තව පිපුණේ තලා පත් දෝණියේ ඉඟි මරන කුරිරුකම් සෙනසුරා හැර දුවයි අපලේ... ලෙලි තලන...

More by Gunadasa Kapuge

View all songs by Gunadasa Kapuge →

Similar Songs