Skip to content

Lyrics

සිංහල
ඔබ තෙමෙයි කියා බයයි වැසි වසියි සුළං තදයි කුඩයට ඔරොත්තු නොදෙයි සාරිය පිට මඩ ඉහෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදුමුදු මදහස මැකෙයි මුහුණට හිරිකඩ වැදෙයි සුදුමුදු මදහස මැකෙයි මිරිවැඩි තුල දිය පිරෙයි පය ලිස්සා බිම වැටෙයි සලුපිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සලුපිළි සිරුරට ඇලෙයි පිට මිනිස්සුන්ට පෙනෙයි සඟවන්නෙමි ඔබ මගේ දිව එන්නට මට සිතෙයි

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs