Skip to content

Lyrics

සිංහල
මේ කොයි යාන්නේ - රයිගම් යාන්නේ කවදද ඒන්නේ - නැත අප දන්නේ උඩින් ගියොත් සිරස බිඳෙයි බිමින් ගියොත් තිඹුල් ඇනෙයි C7sus4 කුරිරැ කුර සපුන් ගහණයි වනන්තරේ C7sus4 වල්මත් නොවී යන ගමනක් හිමින් සැරේ සතුන් පණියි දෙබරැ අණියි සොර මුරු සේසත පැහැර ගණියි C7sus4 බාර හාර වී පුද පෙත් නොකලාට C7sus4 අටවිසි බුදුන් ගේ සරණයි නුඹලාට ගමන දුරයි මග කටුකයි පා යුග පැකිලෙයි බලාගෙනයි

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs