Skip to content

Lyrics

සිංහල
Nihada kalpana lowaka thaniwela...(නිහඬ කල්පනා ලොවක තනිවෙලා)Edward Jayakodi නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින් හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් යාවුනේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs