Skip to content

Lyrics

සිංහල
Karakena Rode Edwerd Jayakody කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ.. පදික වේදිකා පසුකර යන්නට තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ කැඩුනු පාවහන් කුඩ නිමවාලා දවසේ වියදම සරි කරවාලා අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ පමා වුනොත් අප මහමඟ තනිවේ අම්මා මඟ ඇති නෙත් හරවාගෙන තල්ලු කරන් පුතුනේ - තල්ලු කරන් පුතුනේ

More by Edward Jayakody

View all songs by Edward Jayakody →

Similar Songs