Skip to content

Lyrics

සිංහල
පුන්සඳ පසු පස මුවා වෙලා රෑ අහසේ මුළු ලොවට හොරා මගෙ හද මඩලට එළිය අරන් හීන් සැරේ නුඹ ඇවිදින් හීන් සැරේ නුඹ ඇවිදින්..... තරු ගොමු වැල් වල වැතිරීලා සීතල සුළගේ දිගා වෙලා මගෙ හද අරණට සුවඳ දෙමින් හීන් සැරේ නුඹ ඇවිදින් මටත් හොරා නුඹ ඇවිදින්..... පුන්සඳ පසු පස මුවා...... සැඩ ගං ඉවුරෙන් එගොඩ වෙලා තහංචි වැටකොටු පන්නාලා මගෙ හද මැදුරේ දොරටු ඇරන් හීන් සැරේ නුඹ ඇවිදින් මටත් හොරා නුඹ ඇවිදින්..... පුන්සඳ පසු පස මුවා......

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

View all songs by Dimanka Wellalage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...