Skip to content

Lyrics

සිංහල
ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ - නෑ වියැකෙන්නේ තරහා නොසිතා - යලි මා සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ ඈත දවසේ මාගේ දිවියේ කවුරුත් නැති දා හීනයක් සේ පෑව සෙනෙහේ මතකේ තියලා තරහා නොසිතා - යලි මා.සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ මාව අඳුරේ දාල රිසිසේ කාටත් සඟවා ආව ගමනේ දෑස කඳුළැල් රැඳුනත් මතු දා  තරහා නොසිතා - යලි මා සොයලා ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ ඔබමද මේ හිතට මාගේ ... /

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

Nidukin Inumana

Dimanka Wellalage

Sindu

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවි...

View all songs by Dimanka Wellalage →

Similar Songs