Skip to content

Lyrics

සිංහල
සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා සෙනෙහස පැතුවේ ඔබෙන් නිසා යන්නට බෑ තව සිතක් සොයා දුක හිතිලා මං හඬන තරම් ඔයා දන්නවනම් ඈතින් ඉන්නෙපා සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා පෙම් කල හිත ළඟ දුකක් තියා යන්න ගියත් නැහැ තරහා වෙලා ආදරේ මං කරපු තරම් ඔයා දන්නවනම් ඈතින් ඉන්නෙපා සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

Nidukin Inumana

Dimanka Wellalage

Sindu

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවි...

View all songs by Dimanka Wellalage →

Similar Songs