Skip to content

Lyrics

සිංහල
රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ රෝස බඳට සැපට සැපේ සරාගී සිතාරේ දෙතොලේ තුෂාරෙන් තෙත් කොට මත් වී ඉමි නවත්තන්නේ නෑනේ ඔබගෙන් පුරාගත් මේ පෙම් දෝරාවෙන් ජිවත් වෙන්න ලඳේ ඔබවයි මට ඕනේ රත්තරනේ මේ.... වැරදිලා වත් රිදවන්නෑ සත්තයි ඉතින් නම් රිදුනෝතින් සිප සනසා හිස පිරිමදින්නම් පෙම් ගී අනුසාරයෙන් තොදොල් වදන් කියාලා රඟපාලා නළවන්නම් හසරැල් පනිනකන් සරාගී සිතාරේ.... රත්තරනේ මේ.... හැරිලාවත් බැලෙන්නෙ නෑ වෙන ඇස් දිහා මං අත් පටලන් යන අතරේ ඔබෙ හිත කැඩෙයි නං දිවුරමි ශෘංගාරියේ පවරා මගෙ පරානේ දුක මකලා සනසන්නම් මගෙ පණ තියෙනකන් සරාගී සිතාරේ.... රත්තරනේ මේ....

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

Nidukin Inumana

Dimanka Wellalage

Sindu

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවි...

View all songs by Dimanka Wellalage →

Similar Songs