Skip to content

Lyrics

සිංහල
නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දුක් බිලිදාක යළි හමුවන්න පෙම්වතී වලා පාර කියන තාරුකාවී යන්න දැන් ඔයා .... මං හිදි බලා සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා අභිමන් සිතේ ප්‍රේමය ඇතේ කිසිදා හදේ නපුරක් නැතේ යළි මේ වගේ නොහඬන් ළ‍ඳේ සිනහා විලේ කිමිදෙන් ප්‍රියේ සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා දසුනින් පවා මවනෙමි ඔයා හැබැහින් වගේ ළඟ ඉන්න සේ පරවී ගියේ අප සිත් නො‍වේ සැමදා පිපේ පරමාදරේ සුභම වන්න පතමි ඔන්න ආදරේහි නාමෙන් මෙමා දිවිමගේ වේදනා විඳිමි සදා දෛවේ සිතා නොලැබෙන හීනේ ....

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

Nidukin Inumana

Dimanka Wellalage

Sindu

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවි...

View all songs by Dimanka Wellalage →

Similar Songs