Skip to content

Lyrics

සිංහල
ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා හිත දවනවා නෙත ඉකි බිඳිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ බැමි බිඳදා ඔබ ගාව සැතපෙමි කෙසේ හිත රිදෙනාවා හිත ඉකි ගසනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා ඔබ දුර ඈත සිතිජයක තරුවක් වගේ මම තනියෙන්ම මෙහි මෑත මහා සාගරේ මතු යම් ‍දිනෙක ඔබ නේන බව මට හැඟේ මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ ගතු කියනවා හිත ඉකි බිඳිනවා අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Nidukin Inumana

Dimanka Wellalage

Sindu

නිදුකින් ඉනු මැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා සතුටින් ඉනු මැන මගේ සතුට ගෙන ජීවි...

View all songs by Dimanka Wellalage →

Similar Songs