Skip to content

Lyrics

සිංහල
ලෙංගතුකමින් හුරු හිත වෙත ඇතුල් වුණු ඔබ ගැන පහන් තරු කියයි තොරතුරු ගමනේ විඩා නිවූ දුටුවන් වශී කෙරූ ඔබ පිළිමයක් බඳූ රනින් ඔප දැමූ පොළවේ පතුල් තැබූ රූ සිරි නරඹා දැනුණේ තොටිල්ලකින් නලවන සේමා... අහිංසකාවී ඔබ වසන්තයක් වී ආදරයෙන් ජීවිතයම පාට කරාවී වදන් බෙදා දී මගෙ සවන් පිනාවී ඒ සිහිනෙන් ඇහැරෙන්නට ලෝබ හිතේවී... මල් කූඩ අත දරා පින්තූර ජවනිකා රඟන්න වේදිකාව ගින්දරේ හොවා ලා රෝස යාය පීරලා රූ වාසනාව කැන්දලා... අහිංසකාවී... මන්තීරු පැටලෙනා පින්තාරු ප්‍රේහේලිකා අගේට තෝරගන්න එන්න පේවෙලා මා හාදුවෙන් ම දෝවනා ඒ කාරණාව තේරුණා... අහිංසකාවී... ලෙංගතුකමින් හුරු... අහිංසකාවී...

More by Dimanka Wellalage

Sudu Nangi (Kanagatui Me Hitha Palui)

Dimanka Wellalage

Sindu

කණගාටුයි මේ හිත පාළුයි තනිකම සමගින් මං යාළුයි ඔබ නැති ජීවිතයේ පාට කළුයි... ඔබ ගෙ...

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

Sindu

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා

Raththarane

Dimanka Wellalage

Sindu

රත්තරනේ මේ දෙවුරු තලාවේ ඉඩ තිබේ ඔබේ හීන ගඟට ළඟ මාගේ රත්තරනේ එහි ඉවුරු තලාවේ ඉඩ ත...

Paara Kiyana Tharukawi (Nolabena Heene)

Dimanka Wellalage

Sindu

නොලැබෙන හීනේ හිමිකම සොයනා පෙම්වතා වෙලා ආදරේ ජීවිතේද අතරමං වෙලා .... ඈම සොයනවා දු...

Obamada Me

Dimanka Wellalage

Sindu

ඔබමද මේ හිතට මාගේ - දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ...

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage

Sindu

ඇසිපිය ගසන හැම තැනම ඔබ ඉන්නවා නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා මම දුර ඈත ඔබ එක්...

View all songs by Dimanka Wellalage →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...