Skip to content

Lyrics

සිංහල
නවීන පන්නේ ගතිගුණ අපට තියෙන්නේ කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ සතුටින් ඉන්නේ - හන්තානේ රජ දහනේ කේසර සිංහයෝ අපි - වාසිටි කොල්ලෝ මැණිකෙල මැණිකෙලා උඩරට පැත්තේ නෝනල නෝනලා කොළඹ පළාතේ මැණිකෙ වුනත් එක විදිහයි නෝන වුනත් එක විදිහයි මැණිකෙ වුනත් නෝන වුනත් නවක වදේමයි බී ඒ - බී ඒ ගන්නයි එන්නේ ලෙක්චර් ලෙක්චර් අහගෙන ඉන්නේ ඩිග්රි ඇතත් සැලකිලි - ඩිග්රි නැතත් සැලකිලි ගැහැණු වුනත් පිරිමි වුනත් එකම සැලකිලි

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs