Skip to content

Lyrics

සිංහල
කඳුකරේ .... කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ තරුණයෙක් සිටි සිදාදියේ .... කඳුකරේ වෙත පිටව ගියේ සඳකැන් වැගිරෙන රාත්‍රියේ ආවිදින්නට ආශාව තියේ කඳුකරේ .... පරිසරේ .... බෙදනවා සුව නිරන්තරේ කඳුකරයේ පාලුව බින්දා .... කඳුවැටි ඇගෙ ගී රසවින්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා මිහිරියේ .... ගැමිලියේ .... කඳුකරේ මනහාරියේ ලස්සන මල් ගොමු වැල් අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ කඳුකරේ .... කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ

More by Dharmarathna Brothers

View all songs by Dharmarathna Brothers →

Similar Songs