Skip to content

Lyrics

සිංහල
සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලි මා රඟන්න මිහිරේ & 2 මගෙ සෝක සුසුම් පාවේ රස සිහින පැතුම ආවේ නිතර ඔබේ දෙසයි බලන්නේ පෙම් මිහිරි ගීත රාවේ ඒ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගෙ අමර ලෝකේරස දෙමින් නසන සෝකේ සුරතලි ඔබ තමයි ළඳුන්නේ මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරි මා ප්‍රියාවී

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs