Skip to content

Lyrics

සිංහල
G7C ආ..අඅඅආ ආ.ආ..අඅඅආ ආ..ආ ආ ආ...ආඅඅආ.. රන්වන් රන්කෙඳි පීරාලා චන්දන කල්කෙන් නෑවිලා කිංකිණි නූපුර නාද දී මල් මල් මුහුණක් සේ ඇදී උකුළ සලාලා බඳ නළවාලා රඟන්න සියුමැලියේ හද වීණාව ගී නාද දෙයි නයනානන්ද රූපේ අගෙයි ප්‍රිය නාරී ලතා කිම නැත්තේ කතා රණ හංසී වගේ විල් දියේ රමණීයයි ඔබේ නෙත් ප්‍රියේ නෙතගේ බැල්ම නිලුපුල් වගෙයි මුතු සේ දන්ත කල්‍යාණ වෙයි සුර ලෝකෙන් ගෙනා සළු සුළඟේ වනා රණ මයුරී ලෙසේ මල් ලොවේ රඟපානු සිනා පා මුවේ

More by C.T.Fernando

View all songs by C.T.Fernando →

Similar Songs