Skip to content

Lyrics

සිංහල
(තුෂර බිංඳු සිහිනයේ දිනෙක ආ ප්‍රියාවියේ අප නමින් උදා වියේ වසන්ත යාමේ සිහින මන්දහාසිනි නොදුටු පෙම් සුභාෂිණි අප නමින් උදාවිනි පෙම් වසන්තේ... ) (මී බිඟුම් තුඩින් තුඩේ වෙලිී ඒවී දැන් පියාසලා සලා... ) බඹර ආදරේ බඹර ආදරේ මා ළයේ ඔබේ නමින් පිදී...... තුෂර බිංඳු සිහිනයේ..... (ජීවිතේ කුඩා සඳුන් ලෙනේ පෙම් හැඟුම් රැඟුම් ගැයුම් සෙනේ.... ) සුවඳ වින්ඳනේ අපට ළං වුණේ එක අත්තක මල් දෙකක් වගේ...... තුෂර බිංඳු සිහිනයේ.....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs