Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: ජනක සහ මංජු (1978) (සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා... කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා... ) කුමර චංචල කාලේ බඹර කිංකිනි නාදේ මාගේ වස්දඬු ගී රාවේ ගීත රැල්ලයි නාදේ රැව්දෙයි මහද කුල්මත් වෙයි සුවඳක් දැනේවි.... ලාලිත සෙල්ලම් වයසේ තරුණ යෞවන අහසේ පාට දේදුනු පායලා දෑත රන්වන් සීත මල් දම් දෑසේ රැව් දීලා සුවඳක් දැනේවි.... කුමර චංචල කාලේ.... සුවඳක් දැනේවි හදෙහි ආදර ලෝකේ හා හා... කුමරෙක් ඇවිදින් සිටීවි, කුමරී කොහේද මා හා...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs