Skip to content

Lyrics

සිංහල
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි සොදුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැදුනා මතකයි සිහින ලොවක්….. අප හදවත් ඒ නොමියෙන ලෙස බැදි ආදරයෙන් පිරුනා මතකයි සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසේ කීවා මතකයි සිහින ලොවක්…..

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs