Skip to content

Lyrics

සිංහල
සිහිල් නුවන් තුල යහන තනාගෙන සැතපෙනු මැන සුවයේ එවන් වෙලාවක මම මගෙ ඇසිපිය වසාගනිමි රහසේ ලොවේ තවත් දෙනෙතකට පෙනෙන්නට නොයනු මැනවි පිටවී සදා මගේ එක දසුනමවී ඔබ එහි සැතපෙනු මැනවී මෙවන් හැඟීමන් නැත පෙර පහලව අරුමෙකි මහ පුදුමයි භවෙන් භවේ ඔබ මට හමුවන්නට මා පතනා පැතුමයි මගේ හදේ දිනු අරුමැති ගීතය කොදුරනු ඔබට ඇසෙයි දැනේ එකල වෙන දසුනක් නැති බව මට මුළු ලොවම කුසේ සිහිල් නුවන් ....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs