Skip to content

Lyrics

සිංහල
සෙවණැලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ළංවී උන්නා විකසිත වූ මා ඒ කාලේ සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය සෙවණැලි වාගේ... අද සිතෙනා දේ නොබියව ලියවෙයි ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට දවසක් නැති විය සෙවණැලි වාගේ... විකසිත වූ සිත ඒ කාලේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs