Skip to content

Lyrics

සිංහල
(සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සඳ නැතිදා කතාවෙන්න මගෙ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ... ) සවන පුරා - මිහිර උරා ඔබගේ ගී හඬින්ද මත් උනේ මෙමා මවන සිනා - දෙනෙත පුරා ඔබගේ ඒ රුවින්ද මත් උනේ මෙමා සඳපානේ ගමන් යන්න.... එරබදු මල් - කැකුළු පිපී රතු පාටින් වැසී ගියා මට මතකයි කොවුල් හඬයි - අවුරුද්දයි ඔබේ සිනා හඬින් පිරී ගියා වගෙයි සඳපානේ ගමන් යන්න....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs