Skip to content

Lyrics

සිංහල
සඳයි තරුයි රැයයි හිරුයි මගේ මේ ලොවේ මමයි ඔබයි අපේ සිතයි සදා වෙන් නොවේ (මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ.... ) මා සොඳුරු මිහිරි සිහින ඔබ ගැන දුටුවා ඒ සිහින සැබෑ ලොවේ මියයනු දුටිමි කොවුල් ගීත මගෙ සවනේ පිළිරැව් දුන්නා අවුල් වී මගේ ගත සිත මට දුක දුන්නා.... (මද සිනහා රතු දෙතොලේ මට නොපෙනී හද හැකිලේ.... ) සඳයි තරුයි.....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs