Skip to content

Lyrics

සිංහල
(සඳ එක් දිනක් තරු හා බිඳී විමසා බලා අඳුරේ රැඳී තරු වැල් ඉතින් තනිවී සිටින් සිටියා බලා සඳ එයි කියා ) සඳ එක් දිනක් තරු හා බිඳී අප අතරේ මතු සසරේ සිත ලන් වේවා නොසැලී හමු වේවා ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් ../ ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ මග බලමින් ඉන්නේ ඈත ඈත ලොව බලා යමු පියාසලා සඳ එක් දිනක් ..

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs