Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: අපේක්ෂා (1978) සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි සිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි ඔමරි හිනාවයි ඔමරි හිනාවයි සැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ හිරිමල් යොවුන් විලාසේ දෑසින් හොරෙන් වගේ ආදර හැඟුම් මැවේ සමනළ ගමන් ලතාවේ සැණකෙළියේ සඳ එළියේ... මහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ කාගෙද කවුදෝ දන්නේ ජීවන ගමන් මගේ මාවත වෙනස් වුණේ අද රෑ විනෝද වන්නේ සැණකෙළියේ සඳ එළියේ... නෑ කිසි දුකක් සිතේ සීතල පවන් වැදේ... සැණකෙළියේ සඳ එළියේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs