Skip to content

Lyrics

සිංහල
රන් දුනුකේ මල සේ - රන් මැනිකේ සැරසේ පති කුලයේ කුමරා - ඇය කැන්දා යනවා සුදු සේල ගතේ එතුනා - ගෙල මාල හතක් බැදුනා රස විහිලු කතා ඇසුනා - මුව කෝල සිනා පිපුනා රන් දුනුකේ මල සේ... ඇගෙ මෑණි පියා දෙදෙනා - පොඩි දෝණි කියා කියනා මේ රූපෙ යොවුන් ලලනා - අද දීග ගමන් යනවා රන් දුනුකේ මල සේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs