Skip to content

Lyrics

සිංහල
රෑ තාරකාවෝ බැලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කඳුලින් තෙමී ඊයේ දවාලේ අපගේ ලොවේ ආශා ගඟුල් යා වුණා.... කඳුලැල් සලාලා නොහඬන් ළඳේ මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ ආශා විශාලයි ඉවසීම හීනයි දෙදෙනා කෙනෙක් වී බැඳුණා ඉබේ.... රෑ තාරකාවෝ බැලුවා එබී... හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ හදවත කොනේ මා කඳුලක් තියෙනවා කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ.... රෑ තාරකාවෝ බැලුවා එබී...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs