Skip to content

Lyrics

සිංහල
පියඹා යනවා මා ආකාශයේ අවසානයි ප්‍රේමාදරේ ගිරවෝ කොවුලෝ මිදුනා මා ආදරෙන් පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ හිත වේදනා ඉතින් රිදුම් නොදේ ජීවිතේ පුරා පවන් සැලේ මල් මල් යොවුන්වියේ ජීවිතේ පියඹා යනවා මා ආකාශයේ .../ රෑ නින්දයා නොදී හිතේ උපන් නෑ පෙම්වතී කියා රුවක් ඉතින් පෙම් යදන් සිඳී බිඳී ගිහින් මල් මල් යොවුන්වියේ ජීවිතේ පියඹා යනවා මා ආකාශයේ ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs