Skip to content

Lyrics

සිංහල
මුතු වරුසාවක් වැහැලා නෙත අපගේ බැඳුණ දිනේ ඔබයි මමයි ජීවිතයේ සුවයක් ලද ඒ සොඳුරු දිනේ ... බින්දු බින්දු වැහි වැටුණා සෙවණ සොයා නෙත ඇදුණා දෙනෙතේ දැක ආරාධනා ඔබ මා අසලට ආ දිනේ මුතු වරුසාවක් වැහැලා... නෙත බැන්දු රූ එදා ඔබගේ සිත ආදරෙන් බැඳී තිබුණා මුතු වරුසාවක් මාවතේ සෙනෙහස අඳුනයි ජීවිතේ මුතු වරුසාවක් වැහැලා...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs