Skip to content

Lyrics

සිංහල
(මුතු මැණිකේ උදේ රැයින් මුතු පොටසේ හිනා වෙයන් හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ පුර පෝදා හඳ වාගේ හිනාවෙයන් ළඳ මාගේ මුතු මැණිකේ හිනාවෙයන්කෝ).. (පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඔප වැටිලා හේනේ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ රණ මොණරෝ රණ මොණරෝ හනික වරෙන් මගෙ මිතුරෝ මුතු මැණිකේ හිනාවෙයන්කෝ).. (පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ අන්න බලන් නුඹ සොයාන පියා සරන්නේ මාත් මෙහේ ඉන්න තුරා උන්ට හිතක් දෙන්න එපා රහසේ මට බහක් කියන්නේ)..

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs