Skip to content

Lyrics

සිංහල
මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ (ඔරුව පැදල යන්නෙ රෑට නිදිමරන්නෙ දරුවෝ අඹු රකින්නෙ අපි මාලු බාලා එන්නෙ)... මුහුදු රැල්ල ඔස්සේ.... (දෑතේ සවිය ගන්නෙ ඔරුව පැදල යන්නෙ වෙරළ දුර පෙනෙන්නෙ අපි මාලු බාලා එන්නෙ)... මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ නිම් වළල්ල ඔස්සේ ගෑවී ගෑවී යනවෝ ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ (ඈත මෑත දැල ලා අපි මාලු බාලා එනවෝ)...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs