Skip to content

Lyrics

සිංහල
මොරටුව මොරටුව මේ නොමැකෙන නම ලක් මව සැරසුව මොරටුව අපෙ ගම කොතැනත් මුල් තැන රැක ගත් දස්කම මව් බිම අගයන එකයි මොරටු කම ලී බඩු ගැන නම ලක් බිම රන්දා මසුන් මරන ඔරු සයුරට කැන්දා ආදර හොඳ හිත සැම වෙත රන්දා මොරටුව වැජඹෙයි අද ජය කොඩි බන්දා කොතැන වුනත් අපි එකමුතු වන්නේ මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ පූරුවෙ පිනටයි අපි මොරටුවෙ උපන්නේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs