Skip to content

Lyrics

සිංහල
මාවතේ අපි යයි කියා අපේ ජීවිතේ අතරමං කලා මාවතේ අපේ ජීවිතේ දහවලේ සිහිනයක් කලා මරදානේ පැරණි සිනමාහලේ නාමයෙන් අපව ඈත ඈත ඈත ඈත ලොවකට කොන් කලා ගී ගයා රැඟුමන් රඟා ලොවට පෙන්නලා මාවතේ ගෙවුනු ජීවිතේ මිය නෑ ගියේ තනිව හාමතේ කණ්ණාඩි දාපු නිළධාරියන් නිළධාරියන් පාට පාට සළු අන්දලා වේදිකාව මත නංවලා රූපවාහිනියේ පෙන්නලා අපව පෙන්නලා මාවතේ යැදුව යාතිකා වේදිකාව මත ගීතිකා සංගීතකාරයන් ගෙන්නලා අපව පෙන්නලා දැන් ඉතිං කොහිද ජීවිතේ නෑ තැනක් අපට මාවතේ නිලධාරියන්ගෙ චාටූ කතා චාටූ කතා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs