Skip to content

Lyrics

සිංහල
මට පෙනෙන්නෑ කොහෙද ඉර සඳ පියවි ලෝකෙන් මිළින වූවද තනිවෙලා අද තනිවෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනිවෙලා මතකයක් කියලා දෙයක් ඇයි මිනිස් සිතකට පහළ වූයේ ගෙවෙන මොහොතක් යළිත් කුමටද හද දවන්නට නැවත ආවේ ගෙවෙන මොහොතක් යළිත් කුමටද හද දවන්නට නැවත ආවේ තනිවෙලා අද තනිවෙලා කොහෙද ඔබ කොහෙද මා පැතුම් ලොකේ තනිවෙලා

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs