Skip to content

Lyrics

සිංහල
මනමාලී සිරියාවී අද පෝරුව මත නැගිලා සුකුමාලී සුරනාලී අද ඔබේ දිනය වෙලා හඬලා දොඩලා දෙවියන් යැදලා සුභ මොහොතින් එනවා ගීයක් වාගේ ලස්සන ලෝකේ දිගුකල් යෙහෙන් වැජඹේවා නෑඹුල් ලෝකේ සැප හා ශෝකේ වටහා හොඳින් සැරදේවා මනමාලී සිරියාවී... ජීවිත කාලේ රැඳෙමින් ආලේ විශ්වාසයෙන් එකතු වේවා මල් මල් ලෝකේ මංගල යෝගේ සුභ මංගලේ සතුට දේවා මනමාලී සිරියාවී...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs