Skip to content

Lyrics

සිංහල
මලේ හැන්දෑවේ වහින වෙලාවේ මගේ මීණා දළු නෙලන වෙලාවේ නිමාවෙලා නිමාවෙලා නළලලේ තිලකේ රතු පැහැය සේදිලා කඳුලේ සුරවී ඒ පඳුරු හීරලා තෙමිලා තෙමිලා ගත සීතලෙන් වෙලී ගියා ද ආ පවන් රැලෙන් මලේ හැන්දෑවේ... බැඳුනේ රහසේ ඔබ කෙරෙහි ආදරේ ඇති දෝ නැතිදෝ ඔය පැතුම මා කෙරේ නොදැනේ නොහැඟේ මම මා හදේ බැදී පැතුම් කියන්න දෝ කෙසේ මලේ හැන්දෑවේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs