Skip to content

Lyrics

සිංහල
මාගේ වියෝවෙන් ඈ කල්පනාවෙන් ඈගේ මුවේ නෑ දැන් සිනා මගේ යැයි පැතූ දේ හදේ බිඳී ගියාවේ සිනාසී හඬාලා වෙන්වුණේ මා එතැයි කියා සිතා සිටින්නෙපා වෙනින් කෙනෙක් සොයා හොඳින් සිටින් ඔයා ඈ කීව දේවල් මැවූ පෙම් කතාවල් නිවීලා නැසීලා ගියා සේ සඳයි තාරකාවයි ඉරයි නිල් වලාවයි මෙ ලෝකෙන් මැකීලා ගියාවේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs