Skip to content

Lyrics

සිංහල
මගේ සතුට ඔබ මිස නැත වෙන ළයේ සොඳුරු සිතුවිලි පිබිදුන එහා ලොවෙහි තනිවුනු අද දින සදා සිතමී සැනසෙන ඔබ ගැන මගේ රහස හදවත තුල දැවේ මලේ බඹරු එය දැයි පැවසුවේ සිනා දෙතොල සිහියට එන වෙලේ ඔබේ මුහුන මට අමතක නොවේ මගේ සතුට... සදා සොඳුරු සිතුවිලි සිත පුරා සඳේ සිසිල ගත සිත ඇත අරා නෙතේ රැඳුනු බැල්මෙහි නැත නුරා මගේ පැතුම එනු ඇත ඔබ කරා මගේ සතුට...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs