Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ජනක සහ මංජු (1978) (ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ... ) මංජු... මංජු... වසන්ත සමීරෙ විමානේ උපන්නියා අනත්ත දයාව සෙනෙහේ විදින්නියා කිරිල්ලි කැදැල්ලේ කුමක්ද සදන්නියා තුරුල්ව නිදන්න තො‍ටිල්ල තනන්නියා ලෝකේ ජීවත් වන්නට.... ‍යොවන සුළගේ මල් අතු නෑමී ගියා සමනල වයසේ සිතුවිලි සැලී ගියා සියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා හදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා ලෝකේ ජීවත් වන්නට...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs