Skip to content

Lyrics

සිංහල
(කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත... ) ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැලම කොයින්දෝ ඇල ඉවුරේ ගුරු පාරේ වැට අයිනේ අඩි පාරේ මා දැකලා හැම වාරේ ආ හා ඇයි රවන්නෙ මා දිහාද පෙම් කරන්න අපි එපාද දැන් කුමාරියක් වගේ ඔබට.... ඈත තියා දුටු වේලේ අහක බලා යන තාලේ තාම දුරයි මගෙ කාලේ ආ හා තරහා ගන්න පව් නොවේද ඇයි රවන්නෙ අපි එපාද දැන් (කුමාරියක් වගේ ඔබට රුව දීලා ඇත සිනා බිඳක් මට දෙන්නට හිත දීලා නැත... ) (ඔබ සිනාසෙන්න නැහැ දන්නේ පියාඹන්න සැරසෙන්නේ අහංකාර බැලම කොයින්දෝ... )

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs