Skip to content

Lyrics

සිංහල
කිරි සුදු සේලේ ඇඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ඇගෙ නෙතු දෑලේ පියකරු ලීලේ කිරි සුදු සේලේ බැඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ආයන්න කියවන්නෙ ඈ මී බින්දු රස දෙන්නෙ ඈ සිත පුංචි රිදවන්නෙ නෑ පංතියේ කිරි සුදු සේලේ ඇඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ඔබෙ පුංචි ඒ පංතියේ ඉඳගන්න සිතෙහි තියේ ඉඩ දෙන්න බැරිදෝ ලියේ පංතියේ කිරි සුදු සේලේ ඇඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ ඇගෙ නෙතු දෑලේ පියකරු ලීලේ කිරි සුදු සේලේ බැඳි ඇගෙ ලෝලේ ගෙල බැඳි මාලේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs