Skip to content

Lyrics

සිංහල
7. Duwa Ma Wage - Clarence Wijewardena කිරි මුහුද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාලිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි ගීතයයි මලයි සිහින ලෝකයයි රන්තරුයි සඳයි පුතේ නුඹේ තමයි හීනෙකින් නුඹේ දෙතොල් සැලෙයි ඉබේ තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ තාත්තගේ සිතේ පැතුම් පිරී ඇතේ අම්මගේ සිතේ සෙනේ පිරී ඇතේ ඔබේ කුඩා නෙතේ ඇළුම් බැළුම් පුතේ සදා අපේ සිතේ රැඳී දිලෙයි පුතේ

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs