Skip to content

Lyrics

සිංහල
කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාළිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි ගීතයයි මලයි සිහින ලෝකයයි රන් තරුයි සඳයි පුතේ ඔබේ තමයි සිහිනෙකින් ඔබේ දෙතොල් සැලෙයි ඉබේ තරු මෙන් ගුවන් ගැබේ දිලෙයි දෙනෙත් ඔබේ කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි තාත්තගේ සිතේ පැතුම් පිරි ඇතේ අම්මගේ සිතේ සෙනෙහෙ පිරී ඇතේ ඔබේ කුඩා නෙතේ කැළුම් බැලුම් පුතේ සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ කිරි මූද කළඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි මුතු මාළිගාවෙන් මා ගෙනා පැතුම් මගේ පුතුටයි

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs