Skip to content

Lyrics

සිංහල
කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වූයේ අද වාගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා සැමදාම බලා සිටියා මගෙ කව්ලුව ළඟට වෙලා කවදාවත් නෑ වූයේ මේ වාගේ කිමද නාවේ... මගෙ පැල්පත අද පාලුයි නිහඬයි අඳුරයි ඇත්තේ කවදාවත් නෑ වූයේ මේ වාගේ කිමද නාවේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs