Skip to content

Lyrics

සිංහල
කඳුකරයේ සීතලේ මීදුම් තිර යා කෙරේ හඳුනා හද ආදරේ ගෙවමු අපි ජීවිතේ... සවන් පුරා එන ඔබේ ගී නදින් හදක් පිරී යනවා නුවන් පිරී ගිය කඳුලැලි අතරින් සිනා ගලා එනවා... කඳුකරයේ සීතලේ... අපේ වෙනස්කම් මකා දමා සිතුම් පැතුම් නොමැකෙතියි අමා මුවේ සිනා දුක මකා දමා පිබිදේ... කඳුකරයේ සීතලේ...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs