Skip to content

Lyrics

සිංහල
කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා... සත්ගිරි වටකොට ඔබේ නිවහන ඇත සත්සිඳු පතළව ඔබේ කිතුගොස ඇත ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා... මයුරාසන මත වැජඹෙන තේජැතිව උතුරන හදකින් පුදදෙමු බැතියෙන ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා... කඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා මගේ රට සව්සිරියෙන් සපිරේවා ඔබ යැදුමට ආවා අපි ඔබ යැදුමට ආවා...

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs