Skip to content

Lyrics

සිංහල
(හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු සඳුගේ රැයේදී යලි හමු වෙමු යලි හමු වෙමු... ) සැකයේ වෙලීලා උදයේ හවා රැකවල් නැගේ අප වටා ගොළු වී මුවා වී ඉමු... හිරුගේ ලොවේදී..... අඳුරේ වෙලීලා රැය සීතලේ සිහිනේ උදා වූ ලොවේ මුමුණා සිනාසී ඉමු... හිරුගේ ලොවේදී....

More by Clarence Wijewardena

View all songs by Clarence Wijewardena →

Similar Songs